
Trading Boot Camp
දින 16කින් Trading ගැන හැමදේම එකම එක Class එකකින් — Zero සිට Pro Trader කෙනෙක් වෙනකන් යන ගමනේ ඇරඹුම මෙතැනින් හරියටම පටන් ගමු. Live Analysis, Real Trade Practice, Coach Guidance.
Class schedule
Mon · Wed · Fri · Sun · 7:00 PM
Next batch starts Tuesday, 1 September 2026
Curriculum
A day-by-day outline of exactly what you'll learn — each day is one live class.
- 1
Day 1
$100 Plan - ඔබ Trading නිවැරදිව පටන්ගතයුත්තේ ඇයි?
- Trading නිවැරදිව ඉගෙනගෙන පටන්ගත යුතු වන්නේ ඇයි?
- Class Orientation
- ඇයි Crypto Select කරගන්නේ අපි? Crypto Evolution
- 2
Day 2
Opening the Vault - Trade කරන්න Exchange එක සාදා ගමු
- Blockchain කියන්නේ මොකක්ද?
- Account එකේ Security ඒක නිවැරදිව Check කර බැලීම
- Spot vs Futures Trading
- Trade කිරීමට Exchange එක නිවැරදිව සාදාගැනීම
- P2P Market එකෙන් USDT Buy and Sell කිරීම
- 3
Day 3
Your First Trade - Trading Life එකේ පලවෙනිම Trade එක Risk එකක් නැතුව දාමු
- Trade එකක Signal එකක් කියවා ඒ Trade එක Exchage එකේ දාන ආකාරය සරලවම
- Funding Wallet වලින් Trading Wallet වලට සල්ලි මාරු කරන ආකාරය
- Demo Trading Account එක සාදාගන්නා ආකරය සහ Trades Exchange එකෙහි Place කරන ආකාරය
- Profit Card එකක් කියවන් විදිහ සහ profit and Losses බලාගන්නා ආකාරය
- 4
Day 4
Spot Trading vs Futures Trading (Market and Limit orders) - Live Trade එකක් දාමු
- Market Order සහ Limit Order හරහා Trade දාන ආකරය සම්පූර්නයෙන්ම
- Long or Short Signal එකක් Read කරගෙන ඒක App එකේ දාගන්න ආකාරය පැහැදිලි කිරීම
- Spot Trade සහ Spot Investment ගැන පැහැදිලි කරදීම (DCA Method)
- 5
Day 5
Guard Your Capital - Risk Management Day 01
- Risk management Methods and Special Plans (Inner Racers Special Secret)
- 6
Day 6
Reading the Market's Language - Tradingview සහ candlesticks නිවැරදිව අදුනගමු.
- Tradingview එක Setup කරගැනීම
- Candle එකක් සහ Candlestick Patterns එකක් නිවැරදිව අදුරගැනීම
- Bar Replay option එක හරහා Trade Setup Back Test කරන ආකාරය
- 7
Day 7
Tradingview Mastery - Tradingview Tips and tricks ඉගෙනගමු
- Market එකේ Trend එක අදුරගැනීම
- Support and Resistance
- Trend Lines, Support and Resistance Template Save කරන විදිහ
- 8
Day 8
The 4H Edge - Multitime Frame Analysis and Entry Methods
- Multi Time Frame Analysis
- Trade එකකට Entry එක ගන්න කලින් බලන්න ඕන කරන Check list එකක් ලබා දීම
- Trading Secrets - Technical Analysis වල ඇති Magic එක අදුරගැනීම
- 9
Day 9
Lines that talk - Trendlines and Chart Patterns
- Special Patterns and Entry Models
- Trend එක කියන්නේ මොකක්ද? Trend Line සමග Trend එකේ ඇති සම්බන්දතාවය
- Trend Line Rules
- 10
Day 10
The Filter - Trade Filter System Through Indicators
- Trade එකක් ගැනීමට සුදුසු Cryptocurrency එකක් සොයාගැනීම
- සොයාගත් pair (Cryptocurrency) එකක Trade එකක් ගැනීම - Future Trading
- AI use කරමින් ආයෝජනය සදහා හොද Cryptocurrency එකක් තෝරාගන්නා ආකාරය
- 11
Day 11
The Golden Ratio - Fibonacci Sequence
- Fibonacci හැදුනේ කොහොමද? විශ්වයේ රහස Fibonacci ද?
- Fibonacci Market එකට Apply කිරීම
- Fibonacci විතරක් යොදාගනිමින් Entry ගැනීමට හැකිද? Fibonacci Trading වලදී වැදගත්කම
- 12
Day 12
LIVE Trading Day 01
- LIVE Analysis එකක් සමග LIVE Trade එකක් ගන්නා ආකාරය පැහැදිලි කිරීම
- Trade එක ගැනීමේදි Students ලට ඇති ගැටලු විසදීම
- Live Trade එක ගන්නා ආකාරය මුලසිට සරලව Exchange එකේ Screen Share කර පෙන්වීම
- 13
Day 13
Inside the Trader's Mind - Trading Psychology and Management part 02
- Profit Book කරන්නේ කොහොමද? Trade එකක් මාර්ගයෙන් පෙන්වාදීම.
- Fear and Greed Trade කරද්දී එන්නෙ කොහොමද?
- Main Psychology Lesson
- The Final Solution - Management Plan එකක් හරහා හොද විනයක් සාදාගන්නා ආකාරය
- 14
Day 14
Full Practicle Day - LIVE Trade and Analysis day (Home Work Review)
- Assignments Review - Class එකේ දක්ශම Analyzer ව තෝරගැනීම
- Q & A Session - දැනට කරඇති පාඩම් වල ප්රශ්න විසදීම
- 15
Day 15
Special LIVE Trading Day - MCM or MSnR Live Trading Day
- Special Live Trading Day with MSnR + MCM club
- LIVE Trade එක App එක හරහා Live Market එකෙන් place කරන ආකරය පැහැදිලි කිරීම
- 16
Day 16
Graduation Day - Full Practical + Live Feedback + Intermediate Orientation
- Student Graduation Day
- Student Feedback day
One-time payment
- Lifetime Access
- Certificate of Completion
- Expert Support
- Community Access
No account needed — register & pay in one step, then set your password.
What you get
- BootCamp Discord Access
Coaches & Lecturers Support Special Live Trading Events LMS Access (Class Recording Access) Trading Templates & Cheat Sheets — Ready-to-use tools Chart Reading + Coin Research Skills Inner Racers Student Status
