Back to Courses
Trading Boot Camp
BTC

Trading Boot Camp

4.9 Rating 122+ Students Online 16 days

දින 16කින් Trading ගැන හැමදේම එකම එක Class එකකින් — Zero සිට Pro Trader කෙනෙක් වෙනකන් යන ගමනේ ඇරඹුම මෙතැනින් හරියටම පටන් ගමු. Live Analysis, Real Trade Practice, Coach Guidance.

Class schedule

Mon · Wed · Fri · Sun · 7:00 PM

Next batch starts Tuesday, 1 September 2026

Curriculum

A day-by-day outline of exactly what you'll learn — each day is one live class.

  1. 1

    Day 1

    $100 Plan - ඔබ Trading නිවැරදිව පටන්ගතයුත්තේ ඇයි?

    • Trading නිවැරදිව ඉගෙනගෙන පටන්ගත යුතු වන්නේ ඇයි?
    • Class Orientation
    • ඇයි Crypto Select කරගන්නේ අපි? Crypto Evolution
  2. 2

    Day 2

    Opening the Vault - Trade කරන්න Exchange එක සාදා ගමු

    • Blockchain කියන්නේ මොකක්ද?
    • Account එකේ Security ඒක නිවැරදිව Check කර බැලීම
    • Spot vs Futures Trading
    • Trade කිරීමට Exchange එක නිවැරදිව සාදාගැනීම
    • P2P Market එකෙන් USDT Buy and Sell කිරීම
  3. 3

    Day 3

    Your First Trade - Trading Life එකේ පලවෙනිම Trade එක Risk එකක් නැතුව දාමු

    • Trade එකක Signal එකක් කියවා ඒ Trade එක Exchage එකේ දාන ආකාරය සරලවම
    • Funding Wallet වලින් Trading Wallet වලට සල්ලි මාරු කරන ආකාරය
    • Demo Trading Account එක සාදාගන්නා ආකරය සහ Trades Exchange එකෙහි Place කරන ආකාරය
    • Profit Card එකක් කියවන් විදිහ සහ profit and Losses බලාගන්නා ආකාරය
  4. 4

    Day 4

    Spot Trading vs Futures Trading (Market and Limit orders) - Live Trade එකක් දාමු

    • Market Order සහ Limit Order හරහා Trade දාන ආකරය සම්පූර්නයෙන්ම
    • Long or Short Signal එකක් Read කරගෙන ඒක App එකේ දාගන්න ආකාරය පැහැදිලි කිරීම
    • Spot Trade සහ Spot Investment ගැන පැහැදිලි කරදීම (DCA Method)
  5. 5

    Day 5

    Guard Your Capital - Risk Management Day 01

    • Risk management Methods and Special Plans (Inner Racers Special Secret)
  6. 6

    Day 6

    Reading the Market's Language - Tradingview සහ candlesticks නිවැරදිව අදුනගමු.

    • Tradingview එක Setup කරගැනීම
    • Candle එකක් සහ Candlestick Patterns එකක් නිවැරදිව අදුරගැනීම
    • Bar Replay option එක හරහා Trade Setup Back Test කරන ආකාරය
  7. 7

    Day 7

    Tradingview Mastery - Tradingview Tips and tricks ඉගෙනගමු

    • Market එකේ Trend එක අදුරගැනීම
    • Support and Resistance
    • Trend Lines, Support and Resistance Template Save කරන විදිහ
  8. 8

    Day 8

    The 4H Edge - Multitime Frame Analysis and Entry Methods

    • Multi Time Frame Analysis
    • Trade එකකට Entry එක ගන්න කලින් බලන්න ඕන කරන Check list එකක් ලබා දීම
    • Trading Secrets - Technical Analysis වල ඇති Magic එක අදුරගැනීම
  9. 9

    Day 9

    Lines that talk - Trendlines and Chart Patterns

    • Special Patterns and Entry Models
    • Trend එක කියන්නේ මොකක්ද? Trend Line සමග Trend එකේ ඇති සම්බන්දතාවය
    • Trend Line Rules
  10. 10

    Day 10

    The Filter - Trade Filter System Through Indicators

    • Trade එකක් ගැනීමට සුදුසු Cryptocurrency එකක් සොයාගැනීම
    • සොයාගත් pair (Cryptocurrency) එකක Trade එකක් ගැනීම - Future Trading
    • AI use කරමින් ආයෝජනය සදහා හොද Cryptocurrency එකක් තෝරාගන්නා ආකාරය
  11. 11

    Day 11

    The Golden Ratio - Fibonacci Sequence

    • Fibonacci හැදුනේ කොහොමද? විශ්වයේ රහස Fibonacci ද?
    • Fibonacci Market එකට Apply කිරීම
    • Fibonacci විතරක් යොදාගනිමින් Entry ගැනීමට හැකිද? Fibonacci Trading වලදී වැදගත්කම
  12. 12

    Day 12

    LIVE Trading Day 01

    • LIVE Analysis එකක් සමග LIVE Trade එකක් ගන්නා ආකාරය පැහැදිලි කිරීම
    • Trade එක ගැනීමේදි Students ලට ඇති ගැටලු විසදීම
    • Live Trade එක ගන්නා ආකාරය මුලසිට සරලව Exchange එකේ Screen Share කර පෙන්වීම
  13. 13

    Day 13

    Inside the Trader's Mind - Trading Psychology and Management part 02

    • Profit Book කරන්නේ කොහොමද? Trade එකක් මාර්ගයෙන් පෙන්වාදීම.
    • Fear and Greed Trade කරද්දී එන්නෙ කොහොමද?
    • Main Psychology Lesson
    • The Final Solution - Management Plan එකක් හරහා හොද විනයක් සාදාගන්නා ආකාරය
  14. 14

    Day 14

    Full Practicle Day - LIVE Trade and Analysis day (Home Work Review)

    • Assignments Review - Class එකේ දක්ශම Analyzer ව තෝරගැනීම
    • Q & A Session - දැනට කරඇති පාඩම් වල ප්‍රශ්න විසදීම
  15. 15

    Day 15

    Special LIVE Trading Day - MCM or MSnR Live Trading Day

    • Special Live Trading Day with MSnR + MCM club
    • LIVE Trade එක App එක හරහා Live Market එකෙන් place කරන ආකරය පැහැදිලි කිරීම
  16. 16

    Day 16

    Graduation Day - Full Practical + Live Feedback + Intermediate Orientation

    • Student Graduation Day
    • Student Feedback day
LKR 15,000.00-17%
LKR 12,500.00

One-time payment

  • Lifetime Access
  • Certificate of Completion
  • Expert Support
  • Community Access
Enrol now

No account needed — register & pay in one step, then set your password.

What you get

  • BootCamp Discord Access

    Coaches & Lecturers Support Special Live Trading Events LMS Access (Class Recording Access) Trading Templates & Cheat Sheets — Ready-to-use tools Chart Reading + Coin Research Skills Inner Racers Student Status

Why Choose Us

Verified Content
Expert-curated curriculum
Active Community
24/7 peer support
Certificates
Industry-recognized