All articles
AUG 13, 2026 Ethugalge Suresh Madhushan Kulasooriya

Avalanche (AVAX)

Coin Name - Avalanche (AVAX) Market Cap - දැනට ඩොලර් බිලියන 2.7ක් විතර තියෙනවා. Ranking - #28-32 විතර ඉන්නවා, source එක අනුව ටිකක් වෙනස් වෙනවා.

Coin Name - Avalanche (AVAX)

Market Cap - දැනට ඩොලර් බිලියන 2.7ක් විතර තියෙනවා.

Ranking - #28-32 විතර ඉන්නවා, source එක අනුව ටිකක් වෙනස් වෙනවා.

Short Details -

🏔 AVAX (Avalanche) කියන්නේ මොකක්ද?**

AVAX කියන්නේ Avalanche Blockchain Network එකේ Native Cryptocurrency එක. Avalanche කියන්නේ Smart Contracts, DeFi, Games සහ වෙනත් Blockchain Applications build කරන්න පුළුවන් platform එකක්.

⚡️ Avalanche Network එකේ විශේෂත්වයක් තමයි speed සහ scalability ගැන focus කරන එක. Developersලාට තමන්ගේම Avalanche L1 Networks build කරන්නත් මේ ecosystem එක පහසුකම් ලබාදෙනවා.

📌 සරලව කිව්වොත්:**
AVAX කියන්නේ trade කරන්න තියෙන Cryptocurrency එකක් විතරක් නෙවෙයි. Avalanche Blockchain Ecosystem එක operate කරන්න භාවිතා වෙන ප්‍රධාන asset එකයි.